Posts

Showing posts from July, 2014

සර්වරයක් හදන හැටි

Lසරල සර්වරයක් හදන හැටි මම අද කියල දෙන්න යන්නේ කොහොමද සරල කුඩා සර්වරයක් හදා ගන්න යන්නෙ කියල අපි මෙකට භාවිතා කරන්නේ ඔපන් සොර්ස් (Open source) මෙහෙයුම් පධ්‍යතියක් මම ඒක ‍තෝරා ගන්න හේතුව නම් නොමීලේ බාගන්න පුලුවන් ඒකයි.ඉතින් මෙන්න මෙහෙමයි පටන් ගන්නේ (මම වෙන දවසක කියල දෙන්නම් හොද පට්ට සර්වරයක් හදන විදිහ ගැන) ඉස්සෙල්ලම අපි සර්වරය සකසා ගන්න පරිගනකයක් හදා ගන්න ඕනේ.මේක කුඩා සර්වරයක් නිසා වැඩිට දේවල් අවශ්‍ය වෙන්නේ නෑ මොකද සරලම විදිහටකොයනවනම් ඉන්ටර්නෙට් සහ පරිගනකයක් තිබුනම ඇති (ටිකක් Speed හා ගොඩක් හාඩ් එක තිබුනොත් වඩාත් හොදයි) දැන් මේකට ලිනක්ස් කර්නල් එක තියන xUbubtu පිහි‍ටුවාගන්න ඔනේ.ඉතින් මේ XUbuntu ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්  www.xubuntu.org හරහා.ඔන්න දැන් xubuntu බූට් කරලා ඉන්ස්ටොල් කරන්න (මතක තියා ගන්න මෙක තියන හාඩ් එක ෆුල් ෆොර්මැට් කරන්න ඒ කිව්වේ මේක වෙනත් OS එහෙම දුවන්න බෑ තේරුනාද?) ඔන්න දැන් වැඩෙන් බාගයක් වගේ ඉවරයි.හ්ම් දැන් ඔපන් කරන්න Synaptic. (Application>System). දැන් මෙකේ අනවශ්‍ය සොෆ්ට්වෙයා අයින් කරන්න (gimp,gaim,thunderbird,Open Ofiice Packege,abiword) දැන් ඇප්ලයි කරලා මක...

සර්වරයක් හදන හැටි

Lසරල සර්වරයක් හදන හැටි මම අද කියල දෙන්න යන්නේ කොහොමද සරල කුඩා සර්වරයක් හදා ගන්න යන්නෙ කියල අපි මෙකට භාවිතා කරන්නේ ඔපන් සොර්ස් (Open source) මෙහෙයුම් පධ්‍යතියක් මම ඒක ‍තෝරා ගන්න හේතුව නම් නොමීලේ බාගන්න පුලුවන් ඒකයි.ඉතින් මෙන්න මෙහෙමයි පටන් ගන්නේ (මම වෙන දවසක කියල දෙන්නම් හොද පට්ට සර්වරයක් හදන විදිහ ගැන) ඉස්සෙල්ලම අපි සර්වරය සකසා ගන්න පරිගනකයක් හදා ගන්න ඕනේ.මේක කුඩා සර්වරයක් නිසා වැඩිට දේවල් අවශ්‍ය වෙන්නේ නෑ මොකද සරලම විදිහටකොයනවනම් ඉන්ටර්නෙට් සහ පරිගනකයක් තිබුනම ඇති (ටිකක් Speed හා ගොඩක් හාඩ් එක තිබුනොත් වඩාත් හොදයි) දැන් මේකට ලිනක්ස් කර්නල් එක තියන xUbubtu පිහි‍ටුවාගන්න ඔනේ.ඉතින් මේ XUbuntu ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්  www.xubuntu.org හරහා.ඔන්න දැන් xubuntu බූට් කරලා ඉන්ස්ටොල් කරන්න (මතක තියා ගන්න මෙක තියන හාඩ් එක ෆුල් ෆොර්මැට් කරන්න ඒ කිව්වේ මේක වෙනත් OS එහෙම දුවන්න බෑ තේරුනාද?) ඔන්න දැන් වැඩෙන් බාගයක් වගේ ඉවරයි.හ්ම් දැන් ඔපන් කරන්න Synaptic. (Application>System). දැන් මෙකේ අනවශ්‍ය සොෆ්ට්වෙයා අයින් කරන්න (gimp,gaim,thunderbird,Open Ofiice Packege,abiword) ...