සර්වර් (server) - සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත Facebook Contact Us Goggle + Contact on Facebook Contact on Twitter Programming language Basic-Visual Basic Python 3.2 Java More Open Source Adobe Collection Microsoft OL/AL ICT Computer Hardware skip to main | skip to sidebar මිතුරු කැල Home » A/L ICT , පරිගණක ජාලකරණය » සර්වර් (server) සර්වර් (server) Written By Saman Bandara Herath on Saturday, September 6, 2014 | 1:43 AM නිර්වචනය : පරිගණක ජාලයක් මධ්‍යගතව පාලනය කරන පරිගණකයක් හෝ පරිගණක මෘදුකාංගයක් ‘සර්වර්‘ වහෙන් හඳුන්වා දීමට පුළුවන්. එ අනුව, සර්වර් පරිගණක සර්වර් මෘදුකාංග පිළිබඳව අපි මීළගට සාකච්ඡා කරමු. සර්වර් පරිගණක, පරිගණක ජාලයක් සඳහා සේවා සැපයීම වෙනුවෙන් සකස් කරන සුවිශේෂ හැකියාවන්ගෙන් යුත් පරිගණකයක් සර්වර් පරිගණකය ලෙස හඳුන්වාදීමට පුළුවන්. මෙම පරිගණකයේ සකසනයේ වේගය, මතකධාරීතාව මෙන්ම ගබඩා කිරීමේ ධාරිතාවය ඉතා ඉහළ මට්ටමකින් පවතී. ජාලයතුල මධ්‍යගතව පාලනය වීම සිදුවන්නේ මෙමඟිනි. ඒ නිසාම ජාලයේ ඇති අනිකුත් පරිගණක සේවාදායක (Clients) පරිගණක වන අතර ...
Posts
Showing posts from November, 2015