Li-Fi Technology
Li-Fi Technology Sinhala Guide Li-Fi තාක්ෂණය ගැන සිංහලෙන්ම දැනගමු. අප වෙබ් අඩවියට වැඩියෙන්ම පැමිණෙන්නේ පරිගණක තාක්ෂණයට කැමති සහ ඒ ආශ්‍රිතව වෘතීය වශයෙන් නියැලෙන පිරිසයි. අන්න ඒ අය අනිවර්යයෙන් අනාගතයේ පැමිණෙන නව තාක්ෂණය ගැන දැනගත යුතුයි. අද අප ඔබට මෙම ලිපියෙන් හදුන්වාදෙන්නේ අනාගතයේ පැමිණෙන Li-Wi තාක්ෂණය ගැනයි. අපි කරුවුත් දන්නා වර්තමානයේ බාවිතාවෙන වයිෆයි තාක්ෂණයට සමාන නමුත් බාවිතාවෙන තාක්ෂණය සහ performance හාත්පසින්ම වෙනස් වෙනවා. මොකද්ද ඇත්තටම මේ Li-Fi කියන්නේ ? Wireless තාක්ෂණයේ මීළඟ පෙරළිකාරයා විදියට හඳුන්වන්න සුදුසුම තාක්ෂණයක් තමයි මේ Li-Fi කියන්නේ. කෙටියෙන් Li-Fi නමින් හඳුන්වන මෙයින් අදහස් වෙන්නේ Light Fidelity කියන තාක්ෂණය. සරලවම කියනවානම් Li-Fi කියන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක්, එහෙමත් නැත්නම් data transmission medium එකක් විදියටත් හඳුන්වන්න පුලුවන්. විශේෂත්වය තමයි මෙහිදී දත...