Dialog , Mobitel ,Airtel ,Etisalat .
මුලින්ම Software ඒක Download කර ගන්නකො. Download Button එක click කර පසු එන page එකේ වම් කෙලවරේ තියෙන File Menu එකේ පහලින්ම Download option එක දැක ගත හැකිය.
ඒක Extract කර ගන්න මොකුත් Install කරන්න දෙයක් එහෙම නෑ. Double Click කරල Use කරන්න තියෙන්නෙ.
මම දැන් කියන්නම් පියවරෙන් පියවර වැඩේ කර ගන්නෙ කොහොමද කියල.
දැනගැනීම සඳහා
Unlock කරන විට Dongle එකේ වැඩ කරන්නෙ නැති සිම් එකක් දාන්න.
උදා: Mobitel එකෙන් ගත්ත Dongle එකට Dialog සිම් එකක් දාන්න.
1. මුලින්ම කරන්න තියෙන්නෙ Dongle එකේ Software ඒක Install කරල නැත්නම් ඒක Install කරන්න.
2. Dongle එක Computer එකට Connect කරන්න.
2. දැන් Extract කර ගත්ත Most DC Uclocker Software ඒක Open කර ගන්න.
4. දැන් අංක 1 තියෙන තැන ඔයාගේ Dongle එකේ නම දෙන්න.මතක ඇතුව DataCards කියන එක select කරන්න.
5. අංක 2 තියෙන තැන ඒ තියෙන විදිහට තියල search කරල බලන්න ඔයාලගේ Dongle එක පෙන්නුවේ නැත්නම්. අංක 2 තියෙන තැන ඔයාගේ Dongle එකේ Model එක දෙන්න.
6. ඊළඟට අංක 3 තියෙන තැනට Ports හරියට දෙන්න. Ports හොයා ගන්න පුළුවන් My Computer Right Click කරල Manage යන්න. එකේ Device Manager යන්න එතකොට හොයා ගන්න පුළුවන්.
7. දැන් අංක 4 Search එක ඔබන්න. දැන් නම් අනිවා පෙන්වන්න ඕනෙ ඔයාගේ Dongle එක.
8. Dongle ඒකෙ විස්තර මම පහලින් දාල තියෙන Photo එකේ වගේ පෙනේවි .
9. දැන් ඔයාට කරන්න තියෙන්නෙ අංක 5 Unlocking කියන Button එක ඔබන්න. ඊට පස්සේ Unlock වුණා කියල message එකක් ආවොත් Computer එක Restart කරන්න.

Comments
Post a Comment