BUILD YOUR OWN COMPUTER 01 පරිගණකයක් හදමු (BULD COMPUTER) ඉතින් කොම්පියුටරයක් හදන්න ඉස්සරවෙලා අපි දැනගන්න ඕනෙ අපේ අවශ්‍යතාවය . අද ලෝකයේ බොහොමයක් දෙනා බොහොමයක් වැඩකරගන්න කොම්පියුටරය යොදාගන්නවා . ඒ නිසා අතේ තබාගෙන බාවිතකලහැකි “Palm top“ සිට ගොඩක් බලසම්පන්න සුපිරි පරිගණක ( Super computer) පරිගණක පවා බිහිවී තිබෙනවා . අපි මේ ඉගෙනගන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් (Desktop computer) එකලස් කිරීම සිදුකරන ආකාරය පිලිබඳවයි . මුලින්ම පරිගණකයෙහි මූලික කොටස් සහ ඒවායින් සිදුවන කාර්යයන් හඳුනාගනිමු . පරිගණකයේ මූලික ක්‍රියාවලිය සිදුවන්නේ දත්ත ඇතුලු කිරීම (Data input), දත්ත සැකසීම (Data processing) සහ ප්‍රතිඵලය ප්‍රතිදානය කිරීම (Output) යන ක්‍රියාවලිය පදනම් කරගැනීමෙනි . මේ සඳහා භාවිත වන උපාංග අනුව උපාංග වර්ග කරනු ලබයි . ආදාන උපාංග (Input device) : · යතුරු පුවරුව (Key board) · ...
Posts
Showing posts from April, 2014