Posts

Showing posts from August, 2014

ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට

Image
: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::.. 8:45 AM  by  TL LANKA සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TV  එකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම්  memory ic   තුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා. නමුත්  Hitachi,Sharp   වගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා කරන් එයට ප්‍රෝගෑම් කර TV එකට දැමිය යුතුය. ෆ්ලෑශ් මෙමරි අයිසී කොතෙකුත් තිබ්බත් සුලබව භාවිතා වෙන්නේ ඉහත රූපයේ සඳහන්  EEprom 24CXX  වර්ගයේ ic.මෙමරි අයිසී පිලිබඳ කොතෙකුත් විස්තර කල හැකිද.නම්ත් එයට කාළය අවහිර වන නිසා මම හොයාගත්තු  IC DATA  වගයක් ඔයාල එක්ක බෙදා ගන්නම්. ඔයාලට හම්බෙන TV වලින් කිසිම කරදරයක් නැතුව ලෙහෙසියෙන්  memory ic  වල DATA  ගන්න විදි ක්‍රම මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්. Sony KV-XA25M60 Chassis BG3R 24C08 *********************************************** TCL 21M76S **********************...