මොකද්ද මේ CCTV
මොකද්ද මේ CCTV කියන් නේ විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම. CCTV පද්ධතියක අඩංගු මොනවාද • කැමරාවක් හෝ කිහිපයක්, • DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට. CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද. • සොර සතුරන්ගෙන් ආරක්ෂාව. • සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම. • දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring) කොච්චර වියදමක් යයිද මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්‍රශ්නේ , මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්‍රධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක් හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්‍ය තැනකටම නම් කැමරා 4 තමා හය...