html සිංහලෙන්
HTML කියන්නේ Hyper Text Markup Language කියන එක.මේක programming language නෙවේ එත් markup language එකක්. පහත දැක්වෙන්නේ HTML වල සරලම code එකකි.
<html>
<body>
<h1>University Of Colombo</h1>
<p>Sri Lanka>
</body>
</html>
<body>
<h1>University Of Colombo</h1>
<p>Sri Lanka>
</body>
</html>
හොදින් මතක තබා ගන්න.ඔබ HTML ලිවීමට පටන් ගත යුත්තේ <html> tag එක ඇතුලය.ඔබ code එකක් ලියු පසු(සරලවම ලිවීමට notepad එක යොදා ගනී.)එය .html ලෙස ඔබට අදාල තැන save කරගන්න.
1. රූපය
ඉහත ආකාරයට save කල පසු ඔබට 2. රූපය ලෙස දිස්වේ.දැන් එය open කර බලන්න,HTML වල output එක අපට දැක ගත හැක්කේ browser හරහායි.ඔබට කැමතිbrowserයකින් මෙය open කර බැලිය හැක.මතක තබා ගන්න browser වෙනස් වනවාත් සමගම output එකෙත් යම් යම් වෙනස් වීම් දැකගත හැක.අප යොදා ගනුයේ google chrome browser යයි.
ඔබට ප්‍රතිපලය පහත ලෙස දිස්වේ.
3. රූපය
සිතන්න ඔබ notepad එකේ ලියු code එකේ වෙනසක් කලා නම් දැන් එය save කර browser එක reload කිරීමෙන් ඔබ කල වෙනස ඔබට දක්නට ලැබේවි.
අපි දැන් <html> tag ගැන කතා කරමු.
· HTML Headings(<h> tag)
<h1> University Of Colombo </h1>
<h2> University Of Colombo </h2>
<h3> University Of Colombo </h3>
<h2> University Of Colombo </h2>
<h3> University Of Colombo </h3>
<h1> සිට <h6> දක්වා භාවිත කල හැක. එවිට අකුරු වල ප්‍රමාණයන් වෙනස් වේ.
h1>h2>h3>h4>h5>h6
· HTML Paragraphs(<p> tag)
<p> University Of Colombo <p>
<p> University Of Colombo <p>
<p> University Of Colombo <p>
<p> tag ජේදයක් ලිවීමට යොදා ගනී.
· HTML Links(<a> tag)
<a href="http://www.ucsc.lk"> UCSC </a>
Link කිරීම මගින් වෙනත් වෙබ් පිටුවකට පිවිසීම සිදුකල හැක.
· HTML Images(<img> tag)
<img src="ucsc.jpg" width="104" height="142" />
මෙමගින් පින්තුරය ඇති ස්ථානය දැක්වේ. පින්තුරයේ ප්‍රමාණය අවශ්‍ය පරිදි වෙනස් කල හැකිය.
සිතන්න ඔබ ලියු code එක save කලේ desktop එකේ ucsc නම් folder එකේ නම් පින්තුරයද එහිම විය යුතු නැත.ඔබ නිවැරදිව පින්තුරය ඇති තැන ලබාදෙන්න.නමුත් පින්තුර වලට ucsc folder තුලම images නමින් folder එකක් සදා එහි තැන්පත් කරන්න.මන්ද එවිට ඔබේ වැඩ කටයුතු වලට පහසු වනු ඇත.
ඔබ පින්තුරය ucsc folder එක තුල තැන්පත් කලේ නම්,
<img src="images/ucsc.jpg" width="104" height="142" />
ඔබ වෙනත් වෙබ් අඩවියකින් පින්තුරයක් උපුටා ගනීනම් එහි එක නිවැරදිව ලබාදෙන්න.
<img src="www.cricmore.com/images/csn.jpg" />
පින්තුරයේ ප්‍රමාණය වෙනස් කලයුතුනම් width=" " height=" " යොදාගනී.අනවශ්‍ය නම් එය භාවිතා නොකරන්න.
Start tag *
|
Element content
|
End tag *
|
<p>
|
This is a paragraph
|
</p>
|
<a href="default.htm" >
|
This is a link
|
</a>
|
<br />
|
අපි දැන් සරල උදාහරනයක් සලකමු .
<html>
<title> Sri lanka </title>
<body>
<hr/>
<h3>Colombo</h3>
<p>colomo is the main city of sri lanka.<br/>It is so beautiful.</p>
<br/>
For more details<a href="http://www.srilanka.com">Click Here</a>
<hr/>
</body>
</html>
මෙහි ප්‍රතිපලය පහත වේ.
4. රූපය
ඉහත ඇති එක එක හදුනාගමු.
1. <title> - ඔබේ වෙබ් අඩවියට title එකක් ලබාදේ.
2. <body> - වෙබ් අඩවියේ වැදගත්ම කොටසයි.මෙම tag එක භාවිතා නොකළ මුත් කිසි වෙනසක් සිදු නොවුනත් වඩා හරවත්ව ලිවීමේදී යොදා ගනී.
3. <hr/> - මෙමගින් සරල රේඛාවක් ඇදීමට හැක.
4. <br/> - පේලියක් පන්නා print කිරීමට මෙම යොදාගනී.
· Comment කිරීම.
HTML වල පහත ලෙස comment කල හැක.
<!-- This is a comment -->
පහත උදාහරණය සලකන්න.
<html>
<body>
<p><b> Sri lanka </b></p>
<p><strong> Sri lanka </strong></p>
<p><big> Sri lanka </big></p>
<p><i> Sri lanka </i></p>
<p><em> Sri lanka </em></p>
<p><code> Sri lanka </code></p>
<p>our<sub> Sri lanka </sub> one <sup> Sri lanka </sup></p>
</body>
</html>
මෙහි ප්‍රතිපලය පහත වේ.
5. රූපය
මෙතෙක් අප කල පාඩම් වල ඔබට ගැටළුවක් ඇත්නම් අපේ වෙබ් අඩවියේ forum එක වෙත පිවිසෙන්න.
- HTML Fonts
<font size="5" face="arial" color="red">
University Of Colombo
</font>
මෙහි ප්‍රතිපලය :
6. රූපය
HTML වල අලුත්ම version එක වන HTML 5 හි <font> එක ඉවත් කර එය CSS වලට ඇතුල් කර ඇත.
font size="5" - ලියන වාක්‍යයේ ප්‍රමාණය වෙනස් කල හැක.
face="arial" - ලියන වාක්‍යයේ font එක
color="red"> - ලියන වාක්‍යයේ වර්ණය
අපි උදාහරණ කීපයක් සාකච්චා කරමු.
<html>
<body style="background-color:yellow;">
<h2 style="background-color:red;">Sri lanka</h2>
<p style="background-color:green;">Colombo></p>
</body>
</html>
body style - මෙහිදී පසුබිම(සම්පුර්ණ වෙබ් පිටුව) කහ වර්ණය යොදන ලෙස කියා ඇත.
h2 style - ඔබ ලියන මාතෘකාවට රතු වර්ණය යොදන ලෙස කියා ඇත.
p style - ජේදයේ පසුබිම කොළ වර්ණය යොදන ලෙස කියා ඇත.
7. රූපය
දෙවෙනි උදාහරණය
<html>
<body>
<h1 style="font-family:verdana;">UCSC</h1>
<p style="font-family:arial;color:red;font-size:20px;">sri lanka,the miracle of asia.</p>
</body>
</html>
<body>
<h1 style="font-family:verdana;">UCSC</h1>
<p style="font-family:arial;color:red;font-size:20px;">sri lanka,the miracle of asia.</p>
</body>
</html>
8. රූපය
තුන්වන උදාහරණය
<html>
<body>
<h1 style="text-align:center;">Sri lanka</h1>
<p>Sri lanka is a beautiful country.</p>
</body>
</html>
<body>
<h1 style="text-align:center;">Sri lanka</h1>
<p>Sri lanka is a beautiful country.</p>
</body>
</html>
මෙහිදී සිදු කර ඇත්තේ මෙහි මාතෘකාව වෙබ් පිටුවේ මැදට ගැනීමයි.මිට අමතරව ඕනෑම වාක්‍යක්,වචනයක්,පින්තුරයක් හෝ වෙනත් දෑ වෙබ් පිටුවේ මැදට ගැනීමට <center> යන tag එක යොදා ගත හැක. නමුත් දැන් ඒවා භාවිතයෙන් ඉවත් කර ඇත.
<center>< img src="images/sd/lanka.gif /></center>
මෙහි දක්වා ඇත්තේ .gif ගනයේ පින්තුරයක් වෙබ් පිටුවේ මැදට ගන්න ආකාරයයි.
තුන්වන උදාහරණයේ ප්‍රතිපලය පහත වේ.
9. රූපය
HTML Links ගැන අපි කලින් සරලව කතා කලා.සිතන්න ඔබ Link එකක් ඔබේ වෙබ් පිටුවට යොදයි නම් ඔබට එම Link එක වෙනත් tab එකකින් open කිරීමට අවශ්‍ය නම් පහත පරිදි එක ලිවිය යුතුය.
<a href="http://www.cricmore.com" target="_blank">cricket</a>
ඔබ එකම folder එකක sa.html හා uoc.html යන්න save කර ඇතැයි සිතන්න.sa.html හි code එක පහත පරිදි නම් ඔබ click here යන්න click කල විට uoc.html විදානයන් ට (uoc.html ට අදාල වෙබ් පිටුව) අදාලව ක්‍රියාත්මක වේ.
<html>
<a href=”uoc.html”> click here </a>
</html>
සියලුම උදාහරණ ඔබ විසින් අත්හදා බැලීමෙන් ඔබේ දැනුම වර්ධනය කරගන්න.
වගුවක්(table) පේලි කීපයකට බෙදු විට (<tr> tag එක මගින්),සෑම පේලියක්ම දත්ත කුටි (data cells) වලට බෙදා ඇත. (<tr> tag එක මගින් වගුවේ දත්ත දරන අතර ඒවා data cell වල අන්තර්ගත වේ.
Tag එක
|
විස්තරය
|
වගුව විස්තර කිරීම.
| |
වගුවේ නම විස්තර කිරීම.
| |
වගුවේ row විස්තර කිරීම.
| |
වගුවේ cell විස්තර කිරීම.
| |
වගුවේ ශීර්ෂය විස්තර කිරීම.
| |
පහත උදාහරණය සලකන්න.
<html>
<table border="1">
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
ප්‍රතිපලය:
table border="1" යන්නෙහි අගය වෙනස් කරමින් කුමක් වන්නේදැයි බලන්න.
<html>
<table border="1">
<tr>
<th>smart</th>
<th>handsome</th>
</tr>
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
<tr>
<th>smart</th>
<th>handsome</th>
</tr>
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
ප්‍රතිපලය:
පහත උදාහරණයේ වගුවක් සඳහා වර්ණ එක කිරීමද පෙන්වා ඇත.ඔබ එය අත්හදා බලන්න.
<html>
<table border="0" cellspacing="0" cellpadding="0">
<tr>
<td bgcolor="#660000">
<table border="0" cellspacing="1" cellpadding="4">
<tr>
<td bgcolor="#FF00FF"> kamal </td>
<td bgcolor="#FFFFCC"> anura </td>
</tr> <tr>
<td bgcolor="#FFFFCC"> madawa </td>
<td bgcolor="#FFFFCC"> lakshan </td>
</tr> </table>
</td> </tr>
</table> </html>
බහුතරව යොදා ගන්නා HTML Lists වන්නේ ordered (පිළිවලක් ඇති) හා unordered (පිළිවලක් නැති)යන ඒවායි
unordered list එකක් පටන් ගන්නේ <ul> tag එකෙනි.ඕනෑම list item එකක් <li> tag යන tagඑකෙන් පටන් ගත යුතුයි.
<html>
<ul>
<li>uoc</li>
<li>ucsc</li>
</ul>
<li>uoc</li>
<li>ucsc</li>
</ul>
<html>
- uoc
- ucsc
ordered list එකක් පටන් ගන්නේ <ol> tag එකෙනි.
<html>
<ol>
<li>uoc</li>
<li>ucsc</li>
</ol>
<li>uoc</li>
<li>ucsc</li>
</ol>
<html>
- uoc
- ucsc
Html list වල definition list ලෙස තවත් list වර්ගයක් ඇත.
<dl>
<dt>uoc</dt>
<dd>- colombo</dd>
<dt>ucsc</dt>
<dd>- cs and ict</dd>
</dl>
<dt>uoc</dt>
<dd>- colombo</dd>
<dt>ucsc</dt>
<dd>- cs and ict</dd>
</dl>
uoc
- colombo
ucsc
- cs and ict
HTML forms දත්ත server එකට යොමු කිරීමට යොදා ගනී. form එකක ආදාන සංඝටක(input elements) වන checkboxes, radio-buttons, submit buttons වැනි දෑ අඩංගු වේ.
Text Fields
<html>
<form>
First name: <input type="text" name="firstname" /><br />
Last name: <input type="text" name="lastname" />
</form>
First name: <input type="text" name="firstname" /><br />
Last name: <input type="text" name="lastname" />
</form>
</html>
Radio Buttons
<form>
<input type="radio" name="sex" value="male" /> Male<br />
<input type="radio" name="sex" value="female" /> Female
</form>
<input type="radio" name="sex" value="male" /> Male<br />
<input type="radio" name="sex" value="female" /> Female
</form>
Radio Button එකේදී ඔබට තෝරාගත හැක්කේ එක් පිළිතුරක් පමණි.
Checkboxes
Checkboxes එකේදී ඔබට එක් පිළිතුරක් හෝ පිළිතුරු කීපයක් තෝරාගත හැකිය.
<form>
<input type="checkbox" name="book" value="book" /> I have a book<br />
<input type="checkbox" name="vehicle" value="Car" /> I have a car
</form>
<input type="checkbox" name="book" value="book" /> I have a book<br />
<input type="checkbox" name="vehicle" value="Car" /> I have a car
</form>
Drop down list
පහත උදාහරණය සලකා බැලු විට මෙය තේරුම්ගැනීමට හැකිවේවි.මේ සඳහා select යන එක tag යොදා ගනී.
<html>
<select>
<option>uoc</option>
<option>uop</option>
<option>uom</option>
<option>uor</option>
</select>
</html>
Text area
එකක යමක් ලිවීමට ඇති ඉඩ කොටසයි මේ.පහත උදාහරණය බලන්න.
<html>
<textarea rows="2" cols="20">
The oldest University in Sri Lanka, the University of Colombo is a sprawling complex located in the heart of the capital city of Colombo.
</textarea>
The oldest University in Sri Lanka, the University of Colombo is a sprawling complex located in the heart of the capital city of Colombo.
</textarea>
<html>
textarea rows="2" cols="20"> යන්න වෙනස් කරමින් කුමක් වෙයි බලන්න.
අපි දැන් සුදානම් වන්නේ සරල එකක් සදා ගන්නා ආකාරය බැලීමටයි.ඔබට මෙය තේරුම් ගැනීමටනම් අපගේ කලින් පාඩම්(Html forms(1),Html forms(2)) අධ්‍යනය කරන්න.එමගින් ඔබට හොද වැටහීමක් ලැබෙනු ඇත.CV එකක් සඳහා සරලම උදාහරණයක් පහත දැක්වේ.අප එහි Html code එකත් ඔබට ලබාදී ඇත.එය හොදින් අධ්‍යනය කරන්න.
<html>
<br/><br/>
<select>
<option>Mr.</option>
<option>Mrs.</option>
</select>
First name: <input type="text" name="firstname" />
Last name: <input type="text" name="Lastname" /><br/><br/>
Contact Address :<br/><textarea rows="4" cols="20"></textarea>
<br/><br/>
Mobile Number : <select>
<option>071</option>
<option>077</option>
<option>072</option>
<option>075</option>
<option>078</option>
</select>
<input type="text" name="mobilenumber" />
<br/><br/>
E mail : <input type="text" name="email" /><br/><br/>
Gender : <input type="radio" name="sex" value="male" /> Male
<input type="radio" name="sex" value="female" /> Female<br/><br/>
Birth day : <input type="text" name="birthday" />(MM/DD/YYYY)
(e.g. "11/11/2011") )<br/><br/>
Select the subjects that you get through in Ordinary Level :
<br/><br/>
<input type="checkbox" name="Maths" value="Maths" /> Maths<br />
<input type="checkbox" name="Science" value="Science" />
Science<br/>
<input type="checkbox" name="Social studiesk" value="Social
studies" /> Social studies<br />
<input type="checkbox" name="English " value="English " /> English
<br/>
<input type="checkbox" name="Sinhala" value="Sinhala" />
Sinhala<br /><br />
Enter your Advanced Level results : <br/><textarea rows="5"
cols="25"></textarea><br/><br/>
I hereby declare that the information provided above is true to
the best of my knowledge.<br/><br/>
<input type="submit" value="Submit" />

ඉහත උදාහරණයට අදාල ප්‍රතිපලය පහත වේ.
First name: Last name:
Contact Address :
Mobile Number :
E mail :
Gender : Male Female
Birth day : (MM/DD/YYYY) (e.g. "11/11/2011")
Select the subjects that you get through in Ordinary Level :
Maths
Science
Social studies
English
Sinhala
Enter your Advanced Level results :
I hereby declare that the information provided above is true to the best of my knowledge.
පහත උදාහරණය බලන්න.
<img src="tea.jpg" alt="Sri lankan tea" width="30" height="22"/>
ඉහත alt attribute එක මගින් ඔබේ internet connection එක slow වූ විට හෝ අනෙකුත් ප්‍රශ්නයක් නිසා ඔබට පින්තුරය නොපෙනේනම් alt attribute එකෙහි ලියා ඇති text එක පෙන්නුම් කරයි. එමගින් පින්තුරය පිළිබද අවබෝදයක් ඔබට ලබා ගත හැක.
width="30" height="22" යන්න වෙනස් කරමින් ප්‍රතිපලය සලකා බලන්න.
අපි දැන් සුදානම් වන්නේ සරල එකක් සදා ගන්නා ආකාරය බැලීමටයි.ඔබට මෙය තේරුම් ගැනීමටනම් අපගේ කලින් පාඩම්(Html forms(1),Html forms(2)) අධ්‍යනය කරන්න.එමගින් ඔබට හොද වැටහීමක් ලැබෙනු ඇත.CV එකක් සඳහා සරලම උදාහරණයක් පහත දැක්වේ.අප එහි Html code එකත් ඔබට ලබාදී ඇත.එය හොදින් අධ්‍යනය කරන්න.
<html>
<br/><br/>
<select>
<option>Mr.</option>
<option>Mrs.</option>
</select>
First name: <input type="text" name="firstname" />
Last name: <input type="text" name="Lastname" /><br/><br/>
Contact Address :<br/><textarea rows="4" cols="20"></textarea>
<br/><br/>
Mobile Number : <select>
<option>071</option>
<option>077</option>
<option>072</option>
<option>075</option>
<option>078</option>
</select>
<input type="text" name="mobilenumber" />
<br/><br/>
E mail : <input type="text" name="email" /><br/><br/>
Gender : <input type="radio" name="sex" value="male" /> Male
<input type="radio" name="sex" value="female" /> Female<br/><br/>
Birth day : <input type="text" name="birthday" />(MM/DD/YYYY)
(e.g. "11/11/2011") )<br/><br/>
Select the subjects that you get through in Ordinary Level :
<br/><br/>
<input type="checkbox" name="Maths" value="Maths" /> Maths<br />
<input type="checkbox" name="Science" value="Science" />
Science<br/>
<input type="checkbox" name="Social studiesk" value="Social
studies" /> Social studies<br />
<input type="checkbox" name="English " value="English " /> English
<br/>
<input type="checkbox" name="Sinhala" value="Sinhala" />
Sinhala<br /><br />
Enter your Advanced Level results : <br/><textarea rows="5"
cols="25"></textarea><br/><br/>
I hereby declare that the information provided above is true to
the best of my knowledge.<br/><br/>
<input type="submit" value="Submit" />
</html>
<html>
<br/><br/>
<select>
<option>Mr.</option>
<option>Mrs.</option>
</select>
First name: <input type="text" name="firstname" />
Last name: <input type="text" name="Lastname" /><br/><br/>
Contact Address :<br/><textarea rows="4" cols="20"></textarea>
<br/><br/>
Mobile Number : <select>
<option>071</option>
<option>077</option>
<option>072</option>
<option>075</option>
<option>078</option>
</select>
<input type="text" name="mobilenumber" />
<br/><br/>
E mail : <input type="text" name="email" /><br/><br/>
Gender : <input type="radio" name="sex" value="male" /> Male
<input type="radio" name="sex" value="female" /> Female<br/><br/>
Birth day : <input type="text" name="birthday" />(MM/DD/YYYY)
(e.g. "11/11/2011") )<br/><br/>
Select the subjects that you get through in Ordinary Level :
<br/><br/>
<input type="checkbox" name="Maths" value="Maths" /> Maths<br />
<input type="checkbox" name="Science" value="Science" />
Science<br/>
<input type="checkbox" name="Social studiesk" value="Social
studies" /> Social studies<br />
<input type="checkbox" name="English " value="English " /> English
<br/>
<input type="checkbox" name="Sinhala" value="Sinhala" />
Sinhala<br /><br />
Enter your Advanced Level results : <br/><textarea rows="5"
cols="25"></textarea><br/><br/>
I hereby declare that the information provided above is true to
the best of my knowledge.<br/><br/>
<input type="submit" value="Submit" />
</html>
ඉහත උදාහරණයට අදාල ප්‍රතිපලය පහත වේ.
First name: Last name:
Contact Address :
Mobile Number :
E mail :
Gender : Male Female
Birth day : (MM/DD/YYYY) (e.g. "11/11/2011")
Select the subjects that you get through in Ordinary Level :
Maths
Science
Social studies
English
Sinhala
Enter your Advanced Level results :
I hereby declare that the information provided above is true to the best of my knowledge.
මෙය submit කිරීමට PHP මගින් සිදුකරන අතර CSS මගින් මෙය තවත් ලස්සන කර ගත හැක.ඔබට ප්‍රශ්නයක් ඇත්නම් අපගේ forum එක හා සම්බන්ද වන්න.එසේ නැත්තම් පහලින් comment එකක් ලියන්න.
Comments
Post a Comment