- Get link
- X
- Other Apps
Network Commands
Network Commands කතෘ අයිතිය සුරකින්න..! පරිගනක ජාල කරනය ගැන උනන්දු වෙන හා ජාල පද්දති පාලනය කරන සියලුදෙනාම දැනගත යුතු දෙයක් තමයි මේ Network Commands කියන්නෙ. ඩොස් මෙහෙයුම් පද්දතිය බාවිතා කරමින් අපිට මේ Network Commands එක එක කාර්යයන් සදහා බාවිතා කරන්න පුලුවන් මුලින්ම් අපි ඩොස් මෙහෙයුම් පද්දතිය ආරම්බ කරගනිමු. ඒ සදහා Start > Run වලදී cmd ලෙස ටයිප් කරන්න. ඊලගට් එන්ට්ර් කී එක එබීමෙන් කලුපාට තිරයක් වැනි ඩොස් මෙහෙයුම් පද්දතිය විවෘත වේ. එය බාවිතා කර අපි ජාලකරන විදානයන් උදාහරන සහිතව බාවිතා කර බලමු. 1. පරිගනකයේ ඇති ජාල සම්බන්දතාවය නිවරදි ආකාරයෙන් ක්රියාත්මක වෙනවාද යන්න බැලීමට විදානය රතු පැහැයෙන් > ping 127.0.0.1 ප්රතිචාරය නිල් පැහැයෙන් > Reply From 127.0.0.1 bytes=32 time=1ms TTL=128 2. එකම් පරිගනක ජාලයක (Local Area Network - LAN) පරිගනක දෙකක් අතර සම්බන්දතාවය පරීක්ශා කිරීම විදානය රතු පැහැයෙන් > ping 10.1.1.47 ප්රතිචාරය නිල් පැහැයෙන් > Reply From 10.1.1.47 bytes=32 time=1ms TTL=128 3. එකම් පරිගනක ජාලයක (L...
Comments
Post a Comment