XP අලුත්වැඩියා කරමු


XP අලුත්වැඩියා කරමු



windows
cd එකත් එක්ක තියෙන recovery console එකෙන් වැඩ ගන්න හැටි ගොඩක් අය දන්නෑ
වගේ. ඒ හින්ද කස්ටියටම දැන ගන්නත් එක්ක කියල දෙන්න හිතුන..windows වලට එන
ලෙඩ ගොඩත් මේකෙන් හොද කරන්න පුලුවන්.විශේෂයෙන්ම Boot වෙන්නෙ නැති ලෙඩ වලට
මේක කියාපු බඩ්ඩ..xp cd එකෙන් කොහොමද මේ වගේ ලෙඩ හදන්නෙ කියල කියල
දෙන්නම්..






මේකෙන් අර safe mode screen එක ගාවට ගිහින් restart වෙන එක ntldr missing වගේ එව හදාගත්තහැකි..





මුලින්ම xp cd එක දාල computer එක Boot කරන්න මුලින්ම එන මෙනුවෙන් දෙවෙනි විධානය තෝරන්න ඕනෙ.. මේ තියෙන්නෙ screen shot එක..












ඊලගට
එනව ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තෝරන්න තැනක්..ප්‍රශ්නෙ තියෙන මෙහෙයුමු
පද්ධතියෙ අංකය ගහල එන්ටර් කරන්න..ඊලගට admin පාස්වර්ඩ් දාල තියෙනවනම් එක
දෙන්න..ඊට පස්සෙ එනව command prompt එකේ වගේ text command වලින් වැඩ ගන්න
තැනකට මෙතන තමා සිද්ධිය තියෙන්නෙ..ඹයාගෙ තියෙන ප්‍රශ්ණෙට අනුව මෙතන ගහන
Command එක වෙනස් වෙනව...













ඔය
තියෙන්නෙ Boot sector හදන හැටි machine එක restart වෙනව නම් මෙතන
chkdsk<space>/r ගහන්න <space> තියෙන තැනට ස්පේස් බාර් එක
එකපාරක් ඔබන්න..ඔය Command එකෙන් වෙන්නෙ xp වල Files වලට හානි වෙලා
තියෙනවනම් hard disk එකේ bad sectors නිසා ඒව හදන එක පහලින් තිවයනව ඔතන
ගහන්න පුලුවන් code සේරම..






මේ code වලට තව කෑලි එකතු කරන්න පුලුවන්....උදාහරණයක් විදිහට HDD එක
analyze කරන chkdsk විධානයටම /r කියල ගැහුවම ප්‍රශ්ණ තියෙනවනම් repair
කරනව..ඕනම command එකක් ඉදිරියෙන් ? ලකුණ හරි help කියල හඑි ගහල බලන්න
command එකේ වැඩි විස්කර බලාගන්න....








Attrib 


Changes the attributes of a file or directory.




Batch 


Executes the commands specified in the text file.




Bootcfg 


Boot file (boot.ini) configuration and recovery.




ChDir (Cd) 


Displays the name of the current directory or changes the current directory.




Chkdsk 


Checks a disk and displays a status report.




Cls 


Clears the screen.




Copy 


Copies a single file to another location.




Delete (Del) 


Deletes one or more files.




Dir 


Displays a list of files and subdirectories in a directory.




Disable 


Disables a system service or a device driver




Diskpart 


Manages partitions on your hard drives.




Enable 


Starts or enables a system service or a device driver.




Exit 


Exits the Recovery Console and restarts your computer.




Expand 


Extracts a file from a compressed file.




Fixboot 


Writes a new partition boot sector onto the specified partition.




Fixmbr 


Repairs the master boot record of the specified disk.




Format 


Formats a disk.




Help 


Displays a list of the commands you can use in the Recovery Console.




Listsvc 


Lists the services and drivers available on the computer.




Logon 


Logs on to a Windows installation.




Map 


Displays the drive letter mappings.




Mkdir (Md) 


Creates a directory.




More 


Displays a text file.




Net Use 


Connects a network share to a drive letter.




Rename (Ren) 


Renames a single file.




Rmdir (Rd) 


Deletes a directory.




Set 


Displays and sets environment variables.




Systemroot 


Sets the current directory to the systemroot directory of the system you are currently logged on to.




Type 


Displays a text file.

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..