Posts

Showing posts from November, 2013

Photoshop viii

Image
Mar 22 Photoshop භාවිතයෙන් ඇනිමේශන් එකක් සාදා                             Photoshop වලින් animated gif එකක් හදන විදිය තමයි මම අද කියන්න යන්නෙ. Photoshop වල මේ පහසුකම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චි කරන්නෙ නෑ. Photoshop, Imageready ගැන දන්නවා නෙ. මම කියන්නම් ලෙලදෙන සිංහ කොඩියක් හදාගන්න විදිය. එහෙනම් වැඩෙ පටන් ගමු. Photoshop run කරගන්න. ඒකෙ animation window එක පේන්නෙ නැත්නම් Window >Animation තොරන්න. මුලින්ම සිංහ කොඩියක් අපිට ඔනෙ වෙනවා එක ෆොටොශොප් වලින් Open කරගෙන Double click කරලා layer එක unlock කරගන්න(ඉබ්බගෙ සලකණ උඩ ක්ලික් කරන්න). Free Transform (Ctrl + T ) අරගෙන Alt+Shift එකයි ඔබාගෙන image එකෙ කොනකින් අල්ලගෙන size ටිකක් අඩු කරගන්න. Image-> rotate canvas > 90 CW දිලා Duplicate layer ගිහින් තව layer 3ක් හදාගන්න (ඔක්කොම ලෙයර් 4ක් ඇති). Animation Window එකට ගිහින් Duplicate Current Frame ක්ලික් කරලා frames 4ක් හදන්න. පලවෙනි frame එක ක්ලික් කරලා “layer 0″ විත...

Photoshop viii

Image
Mar 22 Photoshop භාවිතයෙන් ඇනිමේශන් එකක් සාදා                             Photoshop වලින් animated gif එකක් හදන විදිය තමයි මම අද කියන්න යන්නෙ. Photoshop වල මේ පහසුකම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චි කරන්නෙ නෑ. Photoshop, Imageready ගැන දන්නවා නෙ. මම කියන්නම් ලෙලදෙන සිංහ කොඩියක් හදාගන්න විදිය. එහෙනම් වැඩෙ පටන් ගමු. Photoshop run කරගන්න. ඒකෙ animation window එක පේන්නෙ නැත්නම් Window >Animation තොරන්න. මුලින්ම සිංහ කොඩියක් අපිට ඔනෙ වෙනවා එක ෆොටොශොප් වලින් Open කරගෙන Double click කරලා layer එක unlock කරගන්න(ඉබ්බගෙ සලකණ උඩ ක්ලික් කරන්න). Free Transform (Ctrl + T ) අරගෙන Alt+Shift එකයි ඔබාගෙන image එකෙ කොනකින් අල්ලගෙන size ටිකක් අඩු කරගන්න. Image-> rotate canvas > 90 CW දිලා Duplicate layer ගිහින් තව layer 3ක් හදාගන්න (ඔක්කොම ලෙයර් 4ක් ඇති). Animation Window එකට ගිහින් Duplicate Current Frame ක්ලික් කරලා frames 4ක් හදන්න. පලව...