පරිගණක ජාලකරණය - පරිගණක දෙකක් සම්බන්ද කර ගැනීම

පරිගණක ජාලකරණය - පරිගණක දෙකක් සම්බන්ද කර ගැනීම


ජාලකරණය යනු කුමක්ද 

සරලව පැහැදිලි කලොත් ජාලකරණය නැත්නම් / Computer network  එකක් යනු, පරිගණක කිහිපයක එකතුවක් වේ.

ජාලකරණය කිරීමට හේතු ?

1. තොරතුරු හුවමාරුවට.
2.සේවාවන් බෙදා හැරීමට.

පරිගණක දෙකක් සම්බන්ද කරගන්නා ආකාරය හදුනා ගමු

මුලින්ම පරිගණක දෙකක් එකට සම්බන්ද කරගනිමටනම් පරිගණකය සතුව Network Card එකක් තිබිය යුතුයි.එක ක්‍රියා කාරී මට්ටමේ පැවතීම සදහා අදාල drivers සතාපානය කලයුතු වෙනවා.

Network Card එකට අදාල drivers ස්ථාපනයවී ඇතිදැයි හදුනා ගන්නේ කෙසේද   

සියලුම දෘඩාංග සහ ඒවාට අදාල Drivers ස්තාපනයවී ඇති අයුරු හදුනා ගැනීම සදහා වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියෙහි device manager කරා යොමුවිය යුතුයි.device manager කරා  පිවිසෙන ආකාරය පහත ලිගුවෙන්
http://networkingfundamentals.blogspot.com/2012/11/how-to-get-in-to-windows-device-manager.html )

එහිදී drivers හරිහැටි ස්තාපනයවී නැත්නම් පහට ආකාරයට කහ පහැති සලකුණකින් දැක ගැත හැක



 එහිදී drivers හරිහැටි ස්තාපනයවී  නැත්නම් පහට ආකාරයට කහ පහැති සලකුණකින් දැක ගැත හැක


  
සියලුම දෘඩාංග නිසියාකාරව පවතී නම් පරිගණක දෙක crossover cable යක් බාවිතා කර සම්බන්ද කරගත හැකිය




දැන් අපි crossover cable සහ straight through Cable යනු කුමක්දැයි හදුනා ගමු 

පරිගණක දෙකක්  හබි හෝ ස්විචයක් යොද නොගෙන සම්බන්ද කිරීමේදී අනිවාර්යෙන් Crossover cables යොදා ගත යතුය.
විවිද උපාංග  සම්බන්ද කිරීමේදී යොදා ගත යුතූ Cable වින්‍යාසය පහත ආකාරයටවේ


Straight-through cable
  • Switch – Router     
  • Switch – PC          
  • Switch – Server    
  • Hub – PC              
  • Hub – Server    
Crossover cable
  • Switch – Switch    
  • Switch – Hub       
  • Hub – Hub           
  • Router – Router   
  • Router – PC         
  • Router – Server   
  • PC – PC               
 crossover cable සහ straight through Cable සදා ගැනීමේදී යොදා ගත යුතු වර්ණ වින්‍යාසය පහත දැක්වේ


straight through Cable color cords
    

 Crossover Cable color cords


මින් පසුව පරිගණක දෙකට එකම ජලයෙහි පවතින IP Address දෙකක් සහ subnet mask එකක් යොදා ගෙන පරිගණක දෙක ජාලගත කල හැකිය.
උද හරණයක් ලෙස මේ සදහා ඔබ යොදා ගනු ලැබෙන්නේ 255.255.255.0 subnet mask එකනම් 192.168.1.1 සිට 192.168.1.254 දක්වා බාවිතා කල හැක.
පරිගණකයට IP  address  එක ස්තාපනය කරගන්නා අයුරු පහත දක්ක්වේ 







IP Address  පිලිබදව සහ ඒ සම්බන්ද වෙනත් ත්රටුරු රැසක් පසුව ලිපියකින් ඔබ වේට එදිරිපත් කිරීමට බලා පොරොතු වෙමි  





Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..