win 7 software නැතිව genuine කරමු.
win 7 software නැතිව genuine කරමු.
සමහර වෙලාවට ඔයාල computer එලක ඔන් කරනකොට මෙහෙම පණිවිඩයක් දිස්වෙනවා 'your windows is not genuine' කියලා.එතොකට ඔයලට තරහා යන්නවා .ඉතින් ඊට පස්සේ ඔයලා 7loder software හොයනවා එතකොට මට හිනා යනවා. ඒ මොකද කියල දන්නවද?.genuine කරන software එකක් ඔයාලගෙ computer එකෙම තියනවා.ඒක තමා cmd (command prompt)
SLMGR -REARM කියලා type කරන්න එතකොට පණිවිඩයක් ඒවි ඒක ok කරලා machine එක restart කරන්න.
සමහර විට පලවෙනි පාර windows activater පණිවිඩය ඒවි .එහෙත් 'your windose is note genuine'යන්න නැතිවි තියෙවි.
දැන් ඉතින් theme එකක් දාලා ලස්සනට තියා ගන්න .
මේකෙ හොද නරක කියලා comment එකක් දන්න හොදේ.
Comments
Post a Comment