Posts

Showing posts from 2013

ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..

Image
Thursday, December 26, 2013 ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..    ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින්  ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම දෘඩා තැටියෙන් ඉවත්වන්නේ නැත.ඔබ ඉවත් කල ෆයිල් තිබු ස්ථානයේ වෙනත් ෆයිල් එකක් ගබඩා වන තුරු ඒ මැකුන ෆයිල් එක සුරැකිව තිබේ.මේ සඳහා හොඳම මෘදුකාංගයක් වන්නේ undelete my files යන මෘදුකාංගයි. එය බා ගැනීමට මෙතනින් යන්න. මුලින්ම එය ඔබ පරිගණකයේ ස්ථාපිත කරගන්න.එය ස්ථාපනය කල පසු මෙසේ දිස්වේ. file rescue ලෙස හැදින්වෙන කොටස මගින් ඔබ මකා දැමු ෆයිල් ස්කෑන් කල හැකි බව පෙන්වයි.එම කොටුවේ දැක්වෙන අදාළ දෘඩ තැටිය  තෝරා ok විධානය දුන් විට නැවත ලබා ගත හැකි ෆයිල් පෙන්වාදෙයි.එම ලයිස්තුවේ ඉදිරියෙන් ඇති කුඩා කොටුව මත ටික් එකක් දීමෙන් ඔබට නැවත ලබා ගත හැකි ෆයිල් එක තෝරා දිය හැක.ඉන් පසු recover විධානය දුන් පසු තවත් කුඩා ඩයලොග් බොක්ස් එකක් එයි.එහිදී ඔබේ ෆයිල් එක save විය යුතු ස්ථානය ඔබට තෝරා දිය  හැක.එහි yes එබීමෙන් ෆයිල් එක ඔබ ...

ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..

Image
Thursday, December 26, 2013 ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..    ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින්  ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම දෘඩා තැටියෙන් ඉවත්වන්නේ නැත.ඔබ ඉවත් කල ෆයිල් තිබු ස්ථානයේ වෙනත් ෆයිල් එකක් ගබඩා වන තුරු ඒ මැකුන ෆයිල් එක සුරැකිව තිබේ.මේ සඳහා හොඳම මෘදුකාංගයක් වන්නේ undelete my files යන මෘදුකාංගයි. එය බා ගැනීමට මෙතනින් යන්න. මුලින්ම එය ඔබ පරිගණකයේ ස්ථාපිත කරගන්න.එය ස්ථාපනය කල පසු මෙසේ දිස්වේ. file rescue ලෙස හැදින්වෙන කොටස මගින් ඔබ මකා දැමු ෆයිල් ස්කෑන් කල හැකි බව පෙන්වයි.එම කොටුවේ දැක්වෙන අදාළ දෘඩ තැටිය  තෝරා ok විධානය දුන් විට නැවත ලබා ගත හැකි ෆයිල් පෙන්වාදෙයි.එම ලයිස්තුවේ ඉදිරියෙන් ඇති කුඩා කොටුව මත ටික් එකක් දීමෙන් ඔබට නැවත ලබා ගත හැකි ෆයිල් එක තෝරා දිය හැක.ඉන් පසු recover විධානය දුන් පසු තවත් කුඩා ඩයලොග් බොක්ස් එකක් එයි.එහිදී ඔබේ ෆයිල් එක save විය යුතු ස්ථානය ඔබට තෝරා දිය  හැක.එහි yes එ...

Drivers හොයන්න

Image
Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක.   අපි Driver Genius software එකෙන්   drivers update එකක් දාගන්න ගිහාම  අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක. මෙතැනින් software එක Download කරගන්න Download වුනාට පස්සෙ  Internet Disconnect කරන්න.    Driver Genius software එක සාමාන්‍ය software එකක් instrall කරන ආකාරයටම instrall කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා  software එක instrall කරගත් තැන crack Folder  එකක් ඇති, software එක  crack කරන්න නැතිනම් ඔයාට Drivers ටික update ක...

Drivers හොයන්න

Image
Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක.   අපි Driver Genius software එකෙන්   drivers update එකක් දාගන්න ගිහාම  අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක. මෙතැනින් software එක Download කරගන්න Download වුනාට පස්සෙ  Internet Disconnect කරන්න.    Driver Genius software එක සාමාන්‍ය software එකක් instrall කරන ආකාරයටම instrall කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා  software එක instrall කරගත් තැන crack Folder  එකක් ඇති, software එක  crack...

TEXT FORMS

Mr. Mrs. First name: Last name: Contact Address : Mobile Number : 071 077 072 075 078 E mail : Gender : Male Female Birth day : (MM/DD/YYYY) (e.g. "11/11/2011") ) Select the subjects that you get through in Ordinary Level : Maths Science studies" /> Social studies English Sinhala Enter your Advanced Level results : cols="25"> I hereby declare that the information provided above is true to the best of my knowledge.

TEXT FORMS

Mr. Mrs. First name: Last name: Contact Address : Mobile Number : 071 077 072 075 078 E mail : Gender : Male Female Birth day : (MM/DD/YYYY) (e.g. "11/11/2011") ) Select the subjects that you get through in Ordinary Level : Maths Science Social studies English Sinhala Enter your Advanced Level results : I hereby declare that the information provided above is true to the best of my knowledge.

[ HTML ] Part : 07

Image
[  HTML ] Part : 07 සිං‍හලෙන්  HTML සම්බන්දව කෙරෙන පාඩම් මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments  ගැන හා HTML වල <hr> හෙවත් <hr/> ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ගැන උගත හැකියි.හොඳයි එම පැහැදිලි කිරීමත් සමග අපි යමු පාඩමට. අද මම කතාකරන්න යන්නෙ HTML වල තිබෙන තවත් එක් ටැගයක් සම්බන්දව හා HTML වලදි comment(අර්ථ නිරූපනය,පරිකථනය,නිදර්ශනය) යොදන ආකාරය ගැන කතා කරන්න.ඇත්තටම මෙම පාඩම ඉතාම සරල එකක් වෙයි. මුලින්ම බලමු අද කතාකරන්න බලාපොරොත්තුවන HTML ටැගය(tag) සම්බන්දව. අද කතා කරන්නෙ ‍HTML වල තියෙන <hr /> ටැගය සම්බන්දව. ඔයාලට මතක ඇති පසුගිය මාගේ HTML සම්බන්දව ලියවුනු post වල මෙම ටැගය ගැන කිහිප සැරයක්ම සඳහන් කරා.ඒ නිසා මෙම ටැගය හොඳට ඇහැට හුරුපුරුදු ඇති කියල සිතනව. hr යන කෙටි පදයෙන් කියවෙන්නෙ  Ho...

[ HTML ] Part : 07

Image
[  HTML ] Part : 07 සිං‍හලෙන්  HTML සම්බන්දව කෙරෙන පාඩම් මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments  ගැන හා HTML වල <hr> හෙවත් <hr/> ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ගැන උගත හැකියි.හොඳයි එම පැහැදිලි කිරීමත් සමග අපි යමු පාඩමට. අද මම කතාකරන්න යන්නෙ HTML වල තිබෙන තවත් එක් ටැගයක් සම්බන්දව හා HTML වලදි comment(අර්ථ නිරූපනය,පරිකථනය,නිදර්ශනය) යොදන ආකාරය ගැන කතා කරන්න.ඇත්තටම මෙම පාඩම ඉතාම සරල එකක් වෙයි. මුලින්ම බලමු අද කතාකරන්න බලාපොරොත්තුවන HTML ටැගය(tag) සම්බන්දව. අද කතා කරන්නෙ ‍HTML වල තියෙන <hr /> ටැගය සම්බන්දව. ඔයාලට මතක ඇති පසුගිය මාගේ HTML සම්බන්දව ලියවුනු post වල මෙම ටැගය ගැන කිහිප සැරයක්ම සඳහන් කරා.ඒ නිසා මෙම ටැගය හොඳට ඇහැට හුරුපුරුදු ඇති කියල සිතනව. hr යන කෙටි පදයෙ...

[ HTML ] Part : 06

Image
[ HTML ] Part : 06 සිංහලෙන් ‍HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවේ 6වන අදියරෙන් මම ඔබව හමුවන්න බලාපොරොත්තු වන්නේ HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කතා කරන්න. අපි දන්නව ලේඛනයේදී අතිශය වැදගත්කමක් ඇති ‍දෙයක් තමයි හෙඩිම කියන්නෙ. පුවත් පතක වුනත්. සඟරාවක වුනත් යම් ලිපියක් කියවීමට ඉහල පෙළබවීමක් කරන්නෙ මෙන්න මේ කියන හෙඩිම කියන දෙය. වෙබ් අඩවියකට කියා මෙහි වෙනසක් නැත නමුත් පත්තර,සඟරා වලදි හෙඩිම වැදගත් වන කාරනාවලට වඩා වෙබ් අඩවි‍යකදි මෙය වැදගත් වෙනව. නමුත් එම සියලු ප්‍රතිලාභ ලබන්න හැකි වන්නෙ සම්මත ආකාරයට එම හෙඩිම යෙදු‍වොත් පමණයි. හොදයි දැන් අපි බලමු මෙම සියලු කරුණු සවිස්තරව. HTML වලදි හෙඩිමවල් යොදන්න සම්මත ආකාර 6ක් ලබාදීල තියෙනව. මේ සඳහා එකිනෙකට වෙනස් HTML tags(ටැගයන්) 6ක් ලබාදීල තියෙනව. මෙම සියලුම ටැගයන් යුගල ටැගයන් ගණයට තමයි අයත් වෙන්නෙ. ඒකියන්නෙ මේ ටැගයන් සඳහා ආරම්බක ටැගය(Starting tag/Opening tag) හා අවසාන ටැගය(Closing tag/End tag) යනුවෙන් කොටස් දෙකක් තියෙනව. මේ සම්බන්දව සවිස්තර විස්තරයක් ‍මාගේ පසුගිය post වලින් ඔබලාට ලබාගන්න පුලු...

[ HTML ] Part : 06

Image
[ HTML ] Part : 06 සිංහලෙන් ‍HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවේ 6වන අදියරෙන් මම ඔබව හමුවන්න බලාපොරොත්තු වන්නේ HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කතා කරන්න. අපි දන්නව ලේඛනයේදී අතිශය වැදගත්කමක් ඇති ‍දෙයක් තමයි හෙඩිම කියන්නෙ. පුවත් පතක වුනත්. සඟරාවක වුනත් යම් ලිපියක් කියවීමට ඉහල පෙළබවීමක් කරන්නෙ මෙන්න මේ කියන හෙඩිම කියන දෙය. වෙබ් අඩවියකට කියා මෙහි වෙනසක් නැත නමුත් පත්තර,සඟරා වලදි හෙඩිම වැදගත් වන කාරනාවලට වඩා වෙබ් අඩවි‍යකදි මෙය වැදගත් වෙනව. නමුත් එම සියලු ප්‍රතිලාභ ලබන්න හැකි වන්නෙ සම්මත ආකාරයට එම හෙඩිම යෙදු‍වොත් පමණයි. හොදයි දැන් අපි බලමු මෙම සියලු කරුණු සවිස්තරව. HTML වලදි හෙඩිමවල් යොදන්න සම්මත ආකාර 6ක් ලබාදීල තියෙනව. මේ සඳහා එකිනෙකට වෙනස් HTML tags(ටැගයන්) 6ක් ලබාදීල තියෙනව. මෙම සියලුම ටැගයන් යුගල ටැගයන් ගණයට තමයි අයත් වෙන්නෙ. ඒකියන්නෙ මේ ටැගයන් සඳහා ආරම්බක ටැගය(Starting tag/Opening tag) හා අවසාන ටැගය(Closing tag/End tag) යනුවෙන් කොටස් දෙකක් තියෙනව. මේ සම්බන්දව සවිස්තර විස්තරයක් ‍මාගේ පසුගිය post වලින් ඔබ...

[ HTML ] Part : 05

Image
[ HTML ] Part : 05 පසුගිය ‍post එකෙන් ඔයාලට මතක ඇති මම HTML tags/HTML Elements ගැන පැහැදිලි කිරීමක් කරා. එහිදී මම HTML tags/HTML Elements ගැන මෙන්ම එම HTML tags/HTML Elements වල උපලක්ෂණ ගැනත් සරලව කතාකරා. නමුත් එහිදී මම කරේ HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන මූලික හඳුන්වාදීමක් කිරීමක් විතරයි. අද මම බලා පොරොත්තු වෙනව HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන සවිස්තරව කතා කරන්න. මෙම උපලක්ෂණ වලින් කෙරෙන්නෙ basic HTML elements වලට වැඩිපුර ගුණාන්ග එකතු කිරීමයි. තවදුරටත් කියනවානම් කිසියම් HTML element එකක් තවදුරටත් විස්තරකිරීමක්. හොඳයි මේ වෙනකොට ඔයාලට පැහැදිලියි HTML Attributes වලින් සිදුකරනු ලබන දේ. දැන් මම ඔයාලට කියල දෙන්න හදන්නෙ කොහොමද මෙම උපලක්ෂණ HTML Element වලට ඇතුලත් කරගන්නෙ කියල සහ එහිදී පිළිපැදිය යුතු නීති රීති කිහිපයක් ගැන. එකින් එක එම කරුණු පැහැදිලි කරනවානම් 01: අනිවාර්යෙන්ම සියලුම උප ලක්ෂණ(Attributes) ඇතුලත් කරයුතු වන්නේ HTML Element වල ආරම්භක ටැගයටයි(Opening tag/Starting tag)....

[ HTML ] Part : 05

Image
[ HTML ] Part : 05 පසුගිය ‍post එකෙන් ඔයාලට මතක ඇති මම HTML tags/HTML Elements ගැන පැහැදිලි කිරීමක් කරා. එහිදී මම HTML tags/HTML Elements ගැන මෙන්ම එම HTML tags/HTML Elements වල උපලක්ෂණ ගැනත් සරලව කතාකරා. නමුත් එහිදී මම කරේ HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන මූලික හඳුන්වාදීමක් කිරීමක් විතරයි. අද මම බලා පොරොත්තු වෙනව HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන සවිස්තරව කතා කරන්න. මෙම උපලක්ෂණ වලින් කෙරෙන්නෙ basic HTML elements වලට වැඩිපුර ගුණාන්ග එකතු කිරීමයි. තවදුරටත් කියනවානම් කිසියම් HTML element එකක් තවදුරටත් විස්තරකිරීමක්. හොඳයි මේ වෙනකොට ඔයාලට පැහැදිලියි HTML Attributes වලින් සිදුකරනු ලබන දේ. දැන් මම ඔයාලට කියල දෙන්න හදන්නෙ කොහොමද මෙම උපලක්ෂණ HTML Element වලට ඇතුලත් කරගන්නෙ කියල සහ එහිදී පිළිපැදිය යුතු නීති රීති කිහිපයක් ගැන. එකින් එක එම කරුණු පැහැදිලි කරනවානම් 01: අනිවාර්යෙන්ම සියලුම උප ලක්ෂණ(Attributes) ඇතුලත් කරයුතු වන්නේ HTML Element වල ආරම්භක ටැගයටයි(Opening t...