Drivers හොයන්න

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ


සුබ දවසක් යාළුවනේ. 
අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක.

 අපි Driver Genius software එකෙන්   drivers update එකක් දාගන්න ගිහාම  අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක.


මෙතැනින් software එක Download කරගන්න
Download වුනාට පස්සෙ  Internet Disconnect කරන්න. 
 Driver Genius software එක සාමාන්‍ය software එකක් instrall කරන ආකාරයටම instrall කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා  software එක instrall කරගත් තැන crack Folder  එකක් ඇති, software එක  crack කරන්න නැතිනම් ඔයාට Drivers ටික update කරන්න බෑ.  Serial Key එකක් ඉල්ලනවා. ඒ නිසා software එක crack කරන්න වෙනව. Crack Folder එක ඇතුලෙ තියෙන මේ files  software එක instrall කරපු තැනට copy කරන්න (replace කරන්නද කියල අහයි. බය නැතුව replace කරන්න. )
මොකක් හරි අවුලක් නම් මට කියන්න comment එකක් දාල. 
පසුව software එක open කරගන්න.                              
                                                          
 

 software එක open   කරගත්තා නම් දැන් ඔයාට දකින්න පුළුවන් ඉහත තිබෙන පිංතූරයට සමාන software එක.  මෙහි Start Scan ලෙස  Button   එකක් තියෙනවා. එය Click කරන්න. ඔයාගෙ computer එකේ Drivers ලබාගත යුතු Hard wares,  software එකෙන් Auto Search කරනවා. 




 Fix Now Button එක Click කරන්න


 එහෙනම් Yes Button එක Click කරන්න.



 මේ තියෙන්නේ Computer එකට අදාල ‍Drivers ටික,  දැන් පහල තියෙන Download Button   එක Click කරලා Drivers ටික Download කරන්න



 ඔයා Download කරගත්ත Drivers ටික දකින්න පුළුවන්, Drivers  Pack එක Click කරලා, පහල තියෙන Install Button එක Click  කරලා Drivers ටික Install කරගන්න.

 (Computer එක Restart කරන්න)

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2

| Post views:

සුබ දවසක් යාළුවනේ. 
අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න
ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

මේ Software එක ගැන කියනව නම් මේක Free දෙන Software එකක්. මේකෙ නම 3DP Chip v1311. මම ඔයාලට Download කර ගන්න දීල තියෙන්නෙ අලුත්ම සංස්කරණය. මේ software එකේ අලුත් සංස්කරණ ආව විට ඔයාලට නොමිලේ Update කර ගැනීමේ හැකියාවත් තියෙනව. 
පහලින් Software එක Download කර ගන්න. මේකෙන් වැඩ කරන විදිහ මම කියල දෙන්නම්. 

https://www.dropbox.com/s/q68o9id6f4xk0rr/3DP_Chip_v1311%20%28Drivers%20update%29%28sonikgeadaviya%29.rar
ඔයාල Download කර ගත්ත Software එක Extract කර ගන්න. ඊට පස්සෙ සාමන්‍ය Software එකක් Install  කරන ආකාරයට Install කරන්න.  internet Connect කරල නැත්නම් Connect කරන්න.

දැන් Software එක Open කරන්න. දැන් ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි ඔයාලගෙ Computer එකට අදාල Drivers සහිත Window එකක්. ඉන් පසුව ඔයාලට අවශ්‍ය Drivers අදාල Driver එක උඩ Click කරන්න. ඉන්පසු වෙනම  Link එකකින් Browser එක Open වෙයි. සමහර Drivers හැම Operating System (XP, Win 7) එකකටම හරියන ඒව තියෙනව, නමුත් සමහර ඒව වැඩ කරන්නෙ එක Operating System (XP හෝ Win 7) එකකට පමණයි.. ඒවට link වෙන වෙනම ඔයාලට දැක ගන්න පුලුවන්. පහලින් දාල තියෙන Photo එක බලන්න. 

 අදාල System Type එකට (32Bit හෝ 64Bit)
ගැලපෙන විදිහට නිල්පාට link එක උඩ පමණක් Click කිරීමෙන් Download කර ගන්න. වෙනම Download Buttons තිබුනට ඒව Click කරන්න යන්න එපා.

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..