HTML 3
පසුගිය post එකෙන් අපි කතාකරා කොහොමද HTML වලට මුලින්ම එන්නෙ සහ HTML
coding වලට මොනවගේ දේවල්ද මූලික වශයෙන් අවශ්‍ය වන්නෙ කියල. හොදයි අපි මේ
post එකත් සමග පටන්ගමු HTML coding කරන්න. සමහරුනම් මේ coding කියන වචනය
HTML සඳහා යොදනවාට එතරම් කැමැත්තක්නම් නැහැ. කවුරුන් ලඟ හෝ මේ සඳහා
ගැලපෙනවායි සිතෙන වචනයක් වෙතොත් මට නිසැකවම කියන්න ඕනෙ හරිද! ඕන් එහෙනම්
හාහා පුරා කියල බහිමු වැඩේට.
අපි මේ සඳහා මුලින්ම ගනිමු HTML tags ගැන හෙවත් HTML Elements ගැන
කතා කරන්න. ඔයාල මගේ පරණ post කියෙව්ව නම් මතක ඇති මම HTML tags ගැන යම්
තාක් දුරකට පැහැදිලි කිරීමක් කරා. අපි පසුගිය මතකය නැවතත් අවදිකරගෙනම
අනෙකුත් දේවල් සමගද මෙය සම්බන්ද කරගනිමු.ඔන්න එහෙනම් ඔයාලට මතක ඇතිනෙ HTML
සම්බන්දව මම කලින් කරපු හැදින්වීම. නැවතත් එය සාරාංශකොට දක්වනවානම්,
01: HTML කියන්නෙ Markup Language එකක්
02: මෙය පරිගණක ක්‍රමලේඛනය උදෙසා බාවිතා කරන්නක් නෙමෙයි.
03: HTML සමන්විත වෙලා තියෙන්නෙ HTML tags/HTML Elements වලින්.
04: විවිද වර්ගයේ HTML tags විශාල ප්‍රමාණයක් HTML සතු වෙනව.
05: බොහෝ HTML tags පවතින්නෙ යුගල ටැගයන්(tag pairs) ආකාරයට.
උදා:- <div></div>, <span></span>, <p></p> ආදී වශයෙන් ඉදිරිපත් කර හැකිය.
06: සුලු HTML tags ප්‍රමාණයකට ඇත්තේ අවසාන ටැගය(Closing tag)පමණි.
උදා:- <br />, <hr /> ආදී වශයෙන් ඉදිරිපත් කර හැකිය.
07: අනිවාර්යෙන්ම යුගල ටැගයන් බාවිතා කරන අවස්තාවන්හීදී අවසන් ටැගය(Closing tag/End tag) අමතක නොකල යුතුයි. මෙය බොහෝවිට IDE බාවිතයෙන් තොරව coding කරනකොට ඇතිවෙන සාමාන්‍ය තත්වයක්.
උදා:-
අනිත්දේ තමයි කලින් අපි <br /> , <hr /> වාගේ ටැගයන් හිස් ටැගයන්හි අවසාන ටැගය(Closing tag/End tag) ලෙස ඉදිරිපත් කරත් මෙම ටැගන් එම ටැගයන්හි ආරම්බක ටැගයන්(Opening tag/Starting tag) ලෙසද හඳුන්වා දෙන්න පුලුවන්.
09: මම දැන් කියන්න යන දේ තරමක් විශේෂ දෙයක් එනම් ඔයාලට මතක ඇති මම පසුගිය post වලිදි කිව්ව විවිද HTML tags වලට ඒවාටම ආවේණික වූ ලක්ෂණ තියෙනවා කියල.
උදා:-
හොඳයි මම හිතනව ඔයාලට මෙතෙක් මම කිව්ව දේවල් තේරෙන්න ඇති කියල.දැන් මම කතා කරන්න
හදන්නෙ HTML Elements සම්බන්දව විශේෂ දෙයක් එනම් මෙම මම ඉහත කතාකරන ලද HTML tags/HTML Elements තුල තවත් HTML tags/HTML Elements ඇතුලත් කල හැකි වීම.මෙවැනි HTML tags/HTML Elements Nested HTML Elements ගණයට අයත් වෙනව. හැබැයි මෙය ගොඩක් HTML tags/HTML Elements වලට අදාල වුවත් <br />, <hr /> වැනි ටැගයන් සඳහා අදාල නොවන බව කියන්න ඕන.
උදා:- <body><div><span><a></a></span></div></body>

- <div>hello Nalaka Prasad!</div> නිවැරිදි අකාරයයි
- <div>hello Nalaka Prasad!<div> වැරදි අකාරයකි, මෙහි මෙහිදී අවසන් ටැගය(Closing tag/End tag) නිවැරිදි ආකාරයෙන් යොදා නොමැත. එය </div> ලෙස නිවැරිදි විය යුතුය.
- <div>hello Nalaka Prasad! වැරදි අකාරයකි,මෙහිදී අවසන් ටැගය(Closing tag/End tag) යොදා නොමැත
අනිත්දේ තමයි කලින් අපි <br /> , <hr /> වාගේ ටැගයන් හිස් ටැගයන්හි අවසාන ටැගය(Closing tag/End tag) ලෙස ඉදිරිපත් කරත් මෙම ටැගන් එම ටැගයන්හි ආරම්බක ටැගයන්(Opening tag/Starting tag) ලෙසද හඳුන්වා දෙන්න පුලුවන්.
09: මම දැන් කියන්න යන දේ තරමක් විශේෂ දෙයක් එනම් ඔයාලට මතක ඇති මම පසුගිය post වලිදි කිව්ව විවිද HTML tags වලට ඒවාටම ආවේණික වූ ලක්ෂණ තියෙනවා කියල.
උදා:-
- <h1></h1> ටැගයන් බාවිතා කරල අපිට ශීර්ෂපාඨයක්(Heading) එකක් නිර්මාණය කරගන්න පුලුවන්.
- <a></a> ටැගයන් බාවිතා කරල අපිට සම්බන්ධතාවයක්(Hyperlink) එකක් නිර්මාණය කරගන්න පුලුවන්
හොඳයි මම හිතනව ඔයාලට මෙතෙක් මම කිව්ව දේවල් තේරෙන්න ඇති කියල.දැන් මම කතා කරන්න
හදන්නෙ HTML Elements සම්බන්දව විශේෂ දෙයක් එනම් මෙම මම ඉහත කතාකරන ලද HTML tags/HTML Elements තුල තවත් HTML tags/HTML Elements ඇතුලත් කල හැකි වීම.මෙවැනි HTML tags/HTML Elements Nested HTML Elements ගණයට අයත් වෙනව. හැබැයි මෙය ගොඩක් HTML tags/HTML Elements වලට අදාල වුවත් <br />, <hr /> වැනි ටැගයන් සඳහා අදාල නොවන බව කියන්න ඕන.
උදා:- <body><div><span><a></a></span></div></body>
Comments
Post a Comment