AUTO CAD


AUTO CAD







ඔන්න
සහෘදයා අද ඉදන් අළුත් වැඩක් පටන්න ගන්න හිතුවා. කවි ගීත ලියන අතරේ කාට හෝ
ඵලදායි දෙයකුත් කරන්න ඕන කියලා හිතුන නිසා සහෘදයාගේ දැණුමේ මට්ටමින්
නොදන්නා අයට හා උනන්දුවක් ඇති අය උදෙසා එදිනෙදා භාවිතයට අවැසිවෙන
මෘදුකාංඝයන් භාවිතා කරන ආකාරයන්
ගැන කියාදෙන ලිපි මාලාවක් අද ඉදන් සහෘදයා වෙතින්.
පලමු උත්සහය විදිහට ජ්‍යාමිතික සැලසුම් නිර්මාණ කිරීම සදහා භාවිතා කරන
ජනප්‍රියතම  ඔටෝ කැඩ් මෘදුකාංඝය, භාවිතා කරන්නේ කෝමද කියලා ඉතාම සරළ අකාරයට
විමසා බලමු.





























Comments

Popular posts from this blog

මෙන්න එහෙනම් Proxy list එක ...

Network Commands