OSI Layers



OSI Layers




OSI ගැන







මොකක් ද මේ OSI කියන්නේ..?


             OSI- Open System Interconnection යම්කිසි පරිගණකයක සිට තවත්
පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම
දක්වා ගමන් කරන ක්‍රියාවලිය කොටස් කිහිපයකින් OSI  Layers කියා දක්වා
තිබේ.. :) මෙය IEEE 1කේ Standard එකකි.





     






1. Physical Layer


                  පරිගණකයයට සම්භන්ද Cable සහ Connectors මෙම Layer 1කට
අයත් වේ. Connectors තියෙන්න ඕනෙ කොහොමද Cabling කරන්න ඕන කොහොමද වගේ ඒවා
Define වෙන්නේ Physical Layer එකෙන්ය.




2. Data Link Layer


                  මෙමඟින් NIC 1කේ Mac Address 1ක භාවිතා කරමින් Data යැවීම ක්‍රියාත්මක කරයි.

උදා : Ethernet, PPP




3. Network Layer


                  මේකෙන් තමයි දත්ත ගමන් කරන්න ඕන මාර්ගය තෝරා IP Address 1ක භාවිතයෙන් අවශ‍ය තැනට ආරම්භ කරයි.

උදා : IP, IPX






4. Transport Layer



                  මෙමඟින් data ගමන් කරන මාර්ගය නිසිපරිදි තිබේද යන්න සොයා බලා නිසි ආකාරව Data ගියා ද නැද්ද යන්න දැනුම් දෙයි.


උදා : TCP, UDP (End to End Delivery Confirmation)




5. Session Layer


                  Connection එක Maintain කරන එක තමයි. කොච්ච්ර වෙලා Communicate කලාද, කතා කරන්න ඕනෙ කොච්චර Speed එකකින් ද යන්න.

උදා : Connection Speed, Time Out




6. Presentation Layer


                  මෙම අවස්ථාවෙදි තමයි සියලුම Data Network එකේ ගමන්
කරන්නේ Encrypt or  Encode ආකාරයටය. එම ගමන් කල data Decrypt or Decode
කරනු ලබන්නේ මෙම Presentation layer එකේදීය.




7. Application Layer


                  මේ Layer එකේ තමයි ඔක්කොම Softwares Install කරලා තියෙන්නේ. Operating System එක පවා තියෙන්නේ මෙම Layer එකේ තමයි.

උදා : HTTP, DNS, SMTP



පරිඟණක දෙක අතර දත්ත හුවමාරු වෙන්නේ මේ ආකාරයටයි පහත රූප සටහන බලන්න.








පහත රූපසටහනේ සියල්ල සාරංශ ආකාරයට දක්වා ඇත.



සමහරු මාර ප්‍රශ්ණයකට මුහුණ දීලා ඇති කොහොමද මේක මතක තියා ගන්නේ කියලා. ඔන්න තියෙනවා විධි 4ක්. :) කැමති විධියකට මතක තියා ගන්න.





















































xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx




TCP/IP Layer




TCP/IP ගැන








TCP/IP කියන්නේ Transmission Control Protocol (TCP) and Internet Protocol (IP)වේ. මේ ගැන කියනවනම් OSI වලට කලින් භාවිතා කෙරුනු පරිගණකයක සිට තවත් පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම දක්වා ගමන් කරන ක්‍රියාවලිය TCP/IPවේ. මේ
TCP/IP එක අරගෙන IEEE එකෙන් Application Layer එක කොටස් තුනකට
(Application, Presentation & Session), Network Acess Layer 1ක කොටස්
දෙකකට  (Data link & Physical) ලෙස වෙන් කර TCP/IP වෙනුවට OSI layers
කියලා Standard එකක් හැදුවා. එ ගැන කලින් Post එකේ දක්වා ඇත.










මෙම ක්‍රමය තාමත් ඇමරිකාවෙ ආරක්ෂක අමාත‍යය අංශය විසින් භාවිතා කරනවාලූ. :O

පහත රූපසටහනින් පෙන්වන්නේ OSI Layer & TCP/IP අතර වෙනස පෙන්නුම් කරන
රූප සටහනකි. මන් එකෙන් එකට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද OSI
Layes වලදීත් කතා කලේ මේ ගැනමනේ.. ;)







OSI සහ TCP/IP අතර ඇති සමානකම් හා වෙනස්කම් ගැන කිව්වොත්....



* OSI වල Layers  7ක් ද TCP/IP වල Layers 4කි.

* මේ Layers දෙකේම කරන දේ අතින් බැලුවොත් සමානයි.

* මේ Layers දෙකේම වගේ යන්නේ Layered Architectureක් තමයි.

* OSI Layers වල Services Protocols ගැඹුරින් දැක්විය හැක. එහෙත් TCP/IP වල දි එසෙ කල නොහැක.

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..