VGA කාඩ්
VGA කාඩ්
පරිගණක දැනුම සරල සිංහලෙන් 04
මොනවද මේ VGA කාඩ්...??? 01
විවිධ වීඩියෝ කාඩ් වර්ග කිහිපයක් |
- VGA Card - Video Graphic Adaptor
- AGP Card - Accelerated Graphic Adaptor
වීජීඒ කාඩ්
මවුපුවරුවේ ISA හෝ PCI ස්ලොට් එකකට සවි වන පරිදි නිපදවූ අතර නවීන පරිගණක වල
භාවිතා නොකරයි.ඒ වෙනුවට වඩා වැඩි හැකියාවන් සහිත ඒජීපී කාඩ් නිශ්පාදනය
කෙරිණ.මෙය සවිවීම සඳහා මවුපුවරුව මත වෙනම ස්ලොට් එකක් නිෂ්පාදනය කොට තිබෙන
අතර එය ඒජීපී ස්ලොට් ලෙස හඳුන්වනු ලැබේ.
වෙළඳපොලේ ඇති සමහර
මවුපුවරු මතම ඩිස්ප්ලේ ඇඩැප්ටර් එක පවතී.ඒවා ඔන් බෝඩ් වීජීඒ (Onboard VGA)
හෝ ඔන් බෝඩ් ඒජීපී (Onboard AGP) ලෙස හඳුන්වයි.
අලුත් පරිගණක ක්‍රීඩා
ක්‍රියාත්මක වීම සඳහා ඔන්බෝඩ් වීජීඒ සුදුසු නොවන අතර ඒ සඳහා 3D හැකියාවෙන්
යුත් වීජීඒ කාඩ් එකක් භාවිතා කල යුතුය.එසේම ග්‍රැෆික් නිර්මාණ,3D
ඇනිමේෂන්,වීඩියෝ එඩිටිං වැනි කටයුතු සාර්ථකව කර ගනීම සඳහාද වීජීඒ කාඩ් එක
ප්රබලව පැවතිය යුතුය.
මූලික වශයෙන් එහි ප්‍රබලතාව එය සතු මතක ධාරිතාව මත තීරණය කල හැකිය.වෙළඳපොළෙන් 32MB,64MB,128MB,256MB,512MB,1GB හෝ 2GB වැනි වඩා වැඩි ධාරිතාවක් සහිත වීජීඒ කාඩ් ඕනෑ තරම් සොයාගත හැකි අතර දැනට වෙළඳපළ වෙත පැමිනෙමින් පවතින මීටත් වඩා වැඩි ධාරිතාවක් සහිත කාඩ් ද ඇත.එසේම අවශ්‍ය නම් සුළු මුදලක් වැඩියෙන් වියදම් කර මොනිටරයට අමතරව රූපවාහිනී යන්ත්‍රය සමඟද සම්බන්ධ කල හැකි වීජීඒ කාඩ් එකක් ලබා ගත හැක.ම්හිදී වීජීඒ කාඩ් මත Composite වර්ගයේ Video Outport එකක් (VCD ප්ලෙයරය රූපවාහිනියට සම්බන්ධ කරන කේබලය වැනි) තිබේ.ඔබේ පරිගණකය ඔන්බෝඩ් වීජීඒ වලින් යුත්ත නම් එය අනිවාර්යයෙන්ම RAM එකෙන් කොටසක් තම ප්‍රයෝජනය සඳහා යොදා ගනී.එසේ භාවිතා කරන ප්‍රමාණය CMOS සෙටින්ග් වලින් වැඩි කළ හැකි අතර එවිට පරිගණකයේ අනෙකුත් කාර්යයන් සඳහා භාවිතා කල හැකි වනුයේ RAM එකෙහි ඉතිරි වන කොටස පමණි.
3D නිර්මාණ කිරීමට යොදාගතහැකි වර්ගයේ වීඩියෝ කාඩ් එකක් |

දැන් ඉතා ඉහල
වීඩියෝ මතකයන් සහිත අලුත් වීඩියෝ මූලධර්ම මත පදනම් වූ වීජීඒ කාඩ් වර්ග
නිපදවා තිබේ.මෙම සියලුම වීජීඒ කාඩ් සෑම මවුපුවරුවකටම එක ලෙසටම නොගැලපේ.
පෙන්ටියම් I පරිගණක
සමඟ 2MB,4MB,8MB වැනි වීජීඒ කාඩ් මවුපුවරුවේ PCI ස්ලොට් එකට සවිකලමුත්
පෙන්ටියම් II,III හා IV පරිගණක පැමිණෙන විට වීජීඒ කාඩ් සවිකිරීම සඳහා AGP
ස්ලොට් නම් නවීන සොකෙට්ටුවක් භාවිතා කෙරුණු අතර මේවා බොහෝ දුරට
32MB,64MB,128MB,256MB හා 512MB ධාරිතාවන්ගෙන් දැකිය හැකි.
නමුත් වර්ථමාණයේ නවීන පරිගණක වල භාවිතා කරනුයේ PCI Express නම් අළුත්ම සොකෙට්ටුව භාවිතා කරන අතර 1GB,2GB හා 4GB වැනි ඉතා ඉහල වීජීඒ කාඩ් මෙම සොකට්ටුව සඳහා භාවිතා වේ.
මේ නිසා අවශ්‍ය වීජීඒ කාඩ් එක කුමක්ද යන්න අනුව ඊට ගැලපෙන ලෙස පරිගණකයේ මවුපුවරුව වෙනස් කරන්නට සිදු වේවි.සමහරවිට මේ සමඟ ප්‍රොසෙසරය හා RAM කාඩ් එකත් මවුපුවරුව සමඟින් වෙනස් කිරීමට සිදුවිය හැක.
PCI වර්ගයේ ඇඩප්ටරයක් |
AGP වර්ගයේ ඇඩප්ටරයක් |
නමුත් වර්ථමාණයේ නවීන පරිගණක වල භාවිතා කරනුයේ PCI Express නම් අළුත්ම සොකෙට්ටුව භාවිතා කරන අතර 1GB,2GB හා 4GB වැනි ඉතා ඉහල වීජීඒ කාඩ් මෙම සොකට්ටුව සඳහා භාවිතා වේ.
PCI Express වර්ගයේ ඇඩප්ටරයක් |
මේ නිසා අවශ්‍ය වීජීඒ කාඩ් එක කුමක්ද යන්න අනුව ඊට ගැලපෙන ලෙස පරිගණකයේ මවුපුවරුව වෙනස් කරන්නට සිදු වේවි.සමහරවිට මේ සමඟ ප්‍රොසෙසරය හා RAM කාඩ් එකත් මවුපුවරුව සමඟින් වෙනස් කිරීමට සිදුවිය හැක.
අතීතයේ සිට මේ දක්වා භාවිතා වූ හා භාවිතා වන ස්ලොට් වර්ග කිහිපයක්... |
වීඩියෝ කාඩ් වර්ග හඳුනාගත හැකි සරළ ක්‍රමයක් (රූපය විශාල කර බලීම සඳහා රූපය මත Click කරන්න.) |
Comments
Post a Comment