Network Topologies
UTP Cabling
මේ විදියට තමයි අපේ රටේ වැඩිපුර Cabling කරන්නේ.. මේ Cable වල යාහැකි උපරිම දුර යා හැකි වේගය කලින් පාඩම් වලදි මනාව පැහැදිලි වෙන්න ඇති. අමතක නම් මතක් වෙන්න එක්ක පොඩි සාරංශයක් පහත ඇත..
මේවා ගැන නම් කියන්න දෙයක් නෑනෙ.. මේවා තමයි
UTP Cable වලට සෙට් කරන දේවල් Connectors.
UTP Cableය Boot 1ක තුලින් ගොස් සවිකරනුයේ කරනුයේ මේ Conector එකටය.. පහත රූපය බලන්න
Keystone Jack
UTP Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Face Plate 1කට සවි වෙන්නේ..
මේ ගැන විස්තරයක් කියනවානම් මේ Face Plate කොටස සම්භන්ද වන්නේ Keystone Jack 1කට තමයි ඉන්පසු Sunbox 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.
RJ45 Crimping Gun
මේ Tool 1කෙන් කරන්නේ UTP Cable 1ක Keystone Jack 1ක දාමා Punch කරන 1ක, වයර් කැපීම හා වයරය වටේ ආරවණය ඉවත් කල හැකි සේ Blade 1ක් ද ඇත.. තමයි. ඉහත Crimping Gun 1කේන් RJ45, RJ11 Cables ද Punch කල හැක. සමහර Advanced tool එනවා තව තව වැඩ කරගන්න පුලුවන්.. ;) පහත රූපයේ ඇත්තේ Cable Punch කරන ආකාරයයි.
Striping tool
මෙන්න මෙකෙන් කරන ප්‍රදානම දේ තමයි Cable 1කෙ පිටත ආවරනය ඉවත් කිරීම. මෙය තුලට වයරය දමා වටයක් දෙකක් කරකවපු ගමන් පිටත ආවරණය ලේසියෙන් ඉවත් කල ගත හැක.. පහත රූපයේ වෙනත් Strip කරන ආකාරය වෙනත් Tool 1ක් මගින් පෙන්වා ඇත.
Punch down tool
මෙකෙන් කරන දේ නම් මේ Tool 1කේ නමේම තියෙනවා.. පීරිගාන ලද තලයක් යොදා තදකිරිම මගින් Wire වල වැඩි කොටස් කැපීම සිදුකරයි. පහත රූපය බලන්න
Network Cable tester
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Fiber Optic Cabling
Fiber
Cabling ගැන කිව්වොත් පිස්සු හැදෙනවා. ෆට්ට Speed 1ක් තියෙන්නේ එ වගේම
කලින් කියූ Coaxial, UTP වගේ නෙවෙයි බය නැතුව හුගාක් Cabling කරලා දුර
අරන් යන්න පුළුවන් Data Loss වීමක් ඇත්තේම නෑ. එ වගේම තමයි Fiber Cabling
වලට යන ගාන ඇහුවම පිස්සු හැදෙනව. :O
Fiber Connectors
මේවා තමයි Fiber Cable වලට සෙට් කරන දේවල Connectors. වැඩිය වැල් බයිලා ගහන්න දෙයක් නෑ නේ.. ;)
Fiber Connector Boot
Fiber Cableය Boot 1ක තුලින් ගොස් සවිකරනුයේ කරනුයේ මේ Conector එකටය.. පහත රූපයේ තිබෙන්නේ Connector, Boot සියල්ල සවි වන ආකාරයයි.
Fiber Adapter
Fiber Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Wall Plate (Wall Outlet )1කට සවි වෙන්නේ..
Fiber Wall Outlet
මේ ගැන විස්තරයක් කියනවානම් මේ Wall Outlet කොටස සම්භන්ද වන්නේ Adapter 1කට තමයි ඉන්පසු Wall Outlet 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.
Fiber Crimping Gun
ඔන්න ඕක තමයි Fiber Crimping Gun 1කෙන් කරන්නේ.. ;)
Kevlar Shears
කතුරෙන් කරන දේ කියන්න ඕනෙ නෑ නේ.. ;) මේ කතුරු යොදා ගන්නේ Fiber Cable 1කේ පිටත ආවරණය ඉවත් කිරීමට..
Buffer Stripper
මේ Tool 1ක යොදා ගන්නේ Fiber Cable 1කේ පිටත ආවරණය ඉවත් කිරීමට.. පහල Fiber Striping tool 1කෙනුත් කරන්නේ ඔය දේම තමයි..
Fiber Striping Tool
Carbide-Tipped Scribe
මෙ Tool 1ක භාවිතා කරන්නේ නම් ඇතුලත Fiber Cableය කැපීම සදහා.. වීදුරු කැපීමටද යොදා ගන්නේද මේ Tool 1කම තමයි..
Fiber Optic Inspection Scope
මේ නමේන්ම තේරෙනවා ඇතිනේ මේක මොකක් ද කියලා තේරෙනවා ඇතිනේ.. පහත Video මගින් මනාව පැහැදිලි වෙයි..
Syringe with Chemical
මේ Chemical 1ක Syringe මගින් Connector තුලට දමයි...
Resilient Polishing Pad
මේක
නම් වැලි කඩදාසියක් වගේ 1 ක් මේකෙන් කරන්නෙ Fiber Cable 1ක දමා
වැඩිකොටස Carbide-Tipped Scribe 1ක මගින් කපා ඉවත් කරනවනෙ
ඉන්පසු Stainless Steel 1ක Connector 1ක සවිකර මේ Polishing Pad 1ක මත පිරි මදිනවා..
Stainless Steel Polishing Puck
මෙය
නොකලහොත් Fiber Optic Cable 1ක හා Connector 1 අතර අසමානව පවතී එම නිසා
Data loss වීමේ අනිවා අවදානම ඇත.. එමනිසා මෙය කලයුතු කාර්යයක් වේ.. :)
මේ නම් අමතර දෙයක් දැනගැන ඉන්න 1ක හොදයි.. :)
Media Converters
Media Converters කියන්නේ RJ45 to Fiber, Fiber to RJ45 Convertor 1කකි. මේ මගින් Speed 1කෙහි අඩු වැඩි නොවේ..
Gbic Cards
මේ තමයි අලුත් gadget 1ක.. මෙය
අලුතින් එන Swich වල Inbult Or Separate විදියට මෙය දැකිය හැක මෙහි speed
1ක 1000Mbits වේ.. :) පහත Switch 1කේ ඇත්තේ Gbic Ports 4කි.
Network Topologies
ඔන්න Network Topologies පටාන් ගත්තා...
NETWORK TOPOLOGIES ප්‍රදාන කොටස් 5කට බෙදා දැක්විය හැක..
1.BUS TOPOLOGY
2.RING TOPOLOGY
3.STAR TOPOLOGY
4.TREE TOPOLOGY
5.MESH TOPOLOGY
1.BUS TOPOLOGY
BUS TOPOLOGY ගැන කිව්වොත් යම්කිසි Terminators 2 දත්ත හුවමාරු කිරීමක් සිදුවේ. මෙය ප්‍රාථමික අවදියෙ ක්‍රමයකි.
- මෙහි ඇති 1කම වාසිය නම් Low Cost 1ක විතරයි.
- මෙහෙදී ප්‍රධාන දත්ත සැපයුම් මාර්ගයට හානි සිදු වුවහොත් පරිගණක කිහිපයකට හො සියල්ලෙම දත්ත හුවමාරුව සඳහා බාධා ඇතිවේ.
- Network 1කෙ පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න traffic 1ක වැඩිවෙනවා.
- Security 1ක නම් හුගක් අඩුයි.
2.RING TOPOLOGY
RING TOPOLOGY වලදී පරිගණක එකිනෙක
සම්භන්ද කර ඇත්තේ මුද්දක් ආකාරයටය. Bus ක්‍රමයේ තිබු ගැටලුවට පිලියක් ලෙස
මාර්ග 2ක් ඔස්සේ ගමන් කල හැකි ආකාරයට Ring 1ක් සේ නිර්මාණය කර ඇත.
වාසි
- මේ ක්‍රමයත් ඉතින් Low Cost තමා.. ;)
- මෙහි එක පරිගනකයකට දත්ත ලබාගැනීම සහ යැවීම සඳහා මාර්ග දෙකක් තිබේ. මෙම නිසා Data ගමන් කරනා එක් මාර්ගයක් දෝශයක් ඇති වුවත් අනික් මාර්ගය ඔස්සේ data
- Network 1කෙ පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න traffic 1ක වැඩිවෙනවා.
- Security 1ක නම් හුගක් අඩුයි.
3.STAR TOPOLOGY
STAR TOPOLOGY ගැන කිව්වාම මෙම ක්‍රමය යම්තක් දුරට සාර්තක ක්‍රමයකි. මෙහිදී සියලුම පරිගනක සම්භන්ද වෙන්නේ මධ්‍ය ඒකකය MAU-Media Access Unitකටය. මෙහිදී Bus, Ring වගේ දොශ දක්නට නොලැබේ.
වාසි
- Bus, Ring වගේ නෙවෙයි ඒ එ Pc වලට වෙන වෙනම Network line යාම නිසා 1ක Cable 1ක issue 1කක් ආවා අනික් පරිගනක වලට බලපෑමක් ඇති වෙන්නෙ නෑ.
- Bus, Ring එක්ක බලද්දි traffic 1ත් යම්තාක් දුරට ශෙප්..අවුලක් නෑ. . ;)
- Security 1ක නම් අනික් එව්වාට සාපේක්ශව හොදයි..
- MAU-Media Access Unit මොකක් හරි උනොත් බඩුම තමයි.. :D
- MUA 1කට පරිගණක රාශියක් Connect කිරීම අපහසු වීම.
4.TREE TOPOLOGY
TREE TOPOLOGY කියන්නේ STAR ක්‍රමයේම වැඩි දියුණු කරනු ලැබුවකි.. මෙයත් සාර්තක ක්‍රමයකි.. මෙය ගසක අතු ආකාරයක් ගනි...
වාසි
- පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න Network 1ක පුලුල් කිරීමේ හැකියාවක් තියෙනවා Star ක්‍රමයේ වාසි සියල්ල මෙයට අයත් වේ.. :)
- Traffic 1ත් යම්තාක් දුරට ශෙප්..අවුලක් නෑ. . ;)
- Security 1ක නම් අනික් එව්වාට සාපේක්ශව හොදයි..
අවාසි
- කලින් කියපු අවාසිය නම් මෙකෙත් තියෙන්වා MAU මොකක් හරි උනොත් තමයි.
5.MESH TOPOLOGY
MESH TOPOLOGY ගැන කිව්වොත් ඉහත ජාල
සියල්ල එකතුකර තැනු ජාලය MESH 1ක් කියලා අපිට කියන්න පුලුවන්. Connection
1ක Down වෙන්නෙ නැති ක්‍රමයකි කිව්වොත් වඩා නිවැරදි, මෙම ක්‍රමය වැඩිය
භාවිතා නොකරයි..
- Connection 1ක Down වීමක් නොමැත.
- Traffic 1කත් අවුලක් නෑ
- Security 1ක නම් හොද මට්ටමක තියෙනවා
අවාසි
- ලොකුම අවාසිය තමයි High Cost 1ක.
මේ නම් අමතර දෙයක්
HYBRID TOPOLOGY
HYBRID TOPOLOGY වල ඉහත කියපු ක්‍රම සියල්ල දක්නට ලැබේ.
වාසි
- පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න Network 1ක පුලුල් කිරීමේ හැකියාවක් තියෙනවා
- Traffic 1ත් ශෙප්..අවුලක් නෑ. . ;)
- Security 1කත් හොදයි..
අවාසි
- ලොකුම අවාසිය තමයි එක එක විදියට Connection හදන්න ගියාම Cost 1ක ටිකාක් විතර වැඩී.
Comments
Post a Comment